Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මැසිඩෝනියා රාජ්‍යයේ නම වෙනස් කිරීම ගැන ජනතා විරෝධය  

Add comments

මැසිඩෝනියා රාජ්‍යයේ නම වෙනස් කිරීම සම්බන්ධයෙන් එරට ජනතාව විරෝධය පල කරනවා. උතුරු සමූහාණ්ඩු ජනරජය ලෙස නම වෙනස් කිරීමටයි එරට බලධාරීන් තීරණය කලේ.

ඒ සම්බන්ධයෙන් ග‍්‍රීසිය සමඟද මැසිඩෝනියා බලධාරීන් එකඟතාවයකට පැමිණීයා. එම තීරණයට විරෝධය පල කරමින් දහස් සංඛ්‍යාත ජනතාව ප‍්‍රධාන නගර වලට රැස්වී විරෝධතා පවත්වන බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG