
පිරිවෙන් අධ්‍යාපනය නගා සිටුවීම සදහා පිරිවෙන් පනත සංශෝදනයට අවශ්‍ය පියවර ගන්නා බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. මාතර මහා මන්තින්ද පිරිවෙනේ 125 වන සංවත්සර සැමරුමට එක්වෙමිනුයි අග්‍රාමාත්‍යවරයා මේ බව කියාසිටියේ.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ,
Post a Comment