එක්සත් ජාතික පක්ෂ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයෙන් ඉවත් වූ එම්.එච්.එම් නවාවි මහතා වෙනුවට එස්.එම්.එම් ඉස්මයිල් මහතා පත් කර තිබෙනවා.
ඒ මහතා අමාත්‍ය රිෂාඩ් බද්යුදීන් මහතාගේ නායත්වයෙන් යුත් සමස්ත ලංකා මහජන කොංග්‍රසය නියෝජනය කරනවා.
Post a Comment