ඇෆ්ගනිස්ථානයේ බාලිකා විද්‍යාල 80 ක් වසා දැමීමට සිදුවුණා. අයි එස් ත්රස්තවාදීන්ගෙන් බලපෑම් එල්ලවීමයි ඊට හේතුව. නැගෙනහිර ඇෆ්ගනිස්ථානයේ අයි එස් ක්‍රියාකාරකම් උත්සන්න වී තිබෙනවා. ඒවා මැඩපැවැත්වීම සඳහා ඇමරිකා හමුදාව ගුවන් ප්‍රහාර එල්ල කළා. ශිෂ්‍යාවන්ට තර්ජන මතුවීම වැලැක්වීම සඳහා මෙම තීරණයට එළඹි බවයි ඇෆ්ගනිස්ථාන බලධාරින් පවසන්නේ.
Post a Comment