
උතුරු කොරියාව න්‍යෂ්ටික වැඩසටහන් නතර කළ යුතු බව ඇමරිකාව ප‍්‍රකාශ කළා. ඉදිරි සාකච්ඡාවලදී ඒ පිළිබඳ අවධානය යොමු කිරිමයි අරමුණ. එතෙක් සම්බාධක ලිහිල් නොකරන බව ඇමරිකා ආරක්ෂක ලේකම් ජිම් මැට්ටිස් ප‍්‍රකාශ කළා. ඇමරිකාව ජපානය සමඟ ද ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කර තිබෙනවා. කෙසේ වෙතත් ඊට උතුරු කොරියාවෙන් ප‍්‍රතිචාරයක් ලැබී නැහැ.
Post a Comment