ජාතික ආණ්ඩුවේ ඉදිරි වැඩසටහන් හා ජනතාවට ලබාදෙන සහන පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ඊයේ (5) රාත්‍රියේ පැවති බව අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසනවා. ආපදා කළමනාකරණ අමාත්‍යංශයේ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය අමතමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.
අමාත්‍ය දුමින්ද දිසානායක
මේ අතර ජාතික ආණ්ඩුවේ ඉදිරිය පිළිබඳ අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ද කැබිනට් මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූවා.
අමාත්‍ය රාජිත සේනාරත්න
Post a Comment