මිහින් ලංකා ආයතනය පිහිටුවීමේදි ගෝඨාභය රාජපක්ෂ මහතා ලබා ගත් දෝෂ සහිත ක්‍රියාමාර්ගය දැන් හෙළිදරව් වී ඇති බව වමේ කේන්ද්‍රයේ කැදවුම්කරු චමීර පෙරේරා මහතා පවසනවා. කොළඹ දී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි ඒ මහතා මේ පිළිබඳ අදහස් පල කළේ.
චමීර පෙරේරා – කැදවුම්කරු – වමේ කේන්ද්‍රය,
Post a Comment