Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඇමෙරිකා රාජ්‍ය ආරක්ෂක ලේකම් චීනයේ සංචාරයක  

Add comments

ඇමෙරිකාවේ රාජ්‍ය ආරක්ෂක ලේකම් ජේම්ස් මැටීස් චීනයේ සංචාරයකට එක්ව සිටිනවා. චීන ජාතික ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අමාත්‍ය වී ෆෙන්ග් කළ ඉල්ලීමකට අනුවයි ඇමෙරිකාවේ රාජ්‍ය ආරක්ෂක ලේකම්වරයා චීනයේ සංචාරයකට එක්වුණේ. මෙම සංචාරය අතරතුර අමාත්‍යවරයා ඇතුළු චීනයේ ඉහළ පෙළේ නිලධාරීන් හමු වී ජේම්ස් මැටිස් සාකච්ඡා කිරීමට ද නියමිතයි.

එහිදී දෙරට අතර ද්විපාර්ශ්වික සබදතා සහ ආරක්ෂාව සමබන්ධයෙන් වැඩි අවධානය යොමු වනු ඇති බවයි විදෙස් වාර්තා සදහන් කරන්නේ. ඇමෙරිකා රාජ්‍ය ආරක්ෂක ලේකම්වරයා  මෙම තෙදින නිල සංචාරයෙන් අනතුරුව දකුණු කොරියාව සහ ජපානයේ සංචාරය කිරීමට ද නියමිතයි.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG