Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

වසර අටකට පසු සිරියාවේ මල් පිපෙයි  

Add comments

සිරියාවේ දමස්කස් අගනුවර වාර්ෂික මල් ප්‍රදර්ශනය වසර අටකට පසු යළි පැවැත්වෙනවා. යුද්ධය හේතුවෙනුයි වසර කිහිපයකට මෙම ප්‍රදර්ශනය නවතා දමා තිබුණේ. යුද්ධය හේතුවෙන් පීඩාවට පත්ව සිටි සිරියානු වැසියන්ට මෙම ප්‍රදර්ශනය නැවුම් අත්දැකීමක් වනවා. ජපානය, බල්ගේරියාව, ඕලන්දය හා ඉරාකය ඇතුළු රටවල් වලට ආවේණික වූ මල් හා පැලෑටි වර්ග ද මෙම ප්‍රදර්ශනයට ඇතුළත්. මීට සමගාමීව පොත් ප්‍රදර්ශනයක්, චිත්‍රපට දැක්මක් සහ නාට්‍ය සංදර්ශන ඇතුළු සංස්කෘතික ප්‍රසංගද සංවිධානකර තිබෙනවා. ලොකු කුඩා බොහෝ දෙනෙකු ඉතා උද්‍යෝගයෙන් එම අත්දැකීම් විඳගන්නට පැමිණ සිටින ආකාරය විදෙස් මාධ්‍ය මෙසේ වාර්තා කළා.

 

 

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG