Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ක‍්‍රීඩාව ගමට ගෙනයාමේ නව සැලසුම් රැසක්  

Add comments

ක‍්‍රිීඩාව ගමට ගෙනයාමේ නව සැලසුම් රැසක් සකස් කර තිබෙනවා. එහි ශක්තිය ක‍්‍රීඩා නිලධාරීන් සහ පුහුණුකරුවන් බවයි අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා ප‍්‍රකාශ කළේ. ඒ ක‍්‍රීඩා විද්‍යායතනයේ ක‍්‍රීඩා කළමනාකරණ ඩිප්ලෝමා පාඨමාලාව හැදෑරූ නිලධාරින්ට සහතික පත් පිරිනැමීමේ උත්සවයට අද(29) එක්වෙමින්. රට ජය ගැනීමට ක‍්‍රීඩා ජයගත යුතුය යන මානසිකත්වයෙන් රාජකාරී ඉටුකරන ලෙසට අමාත්‍යවරයා ඔවුන්ගෙන් ඉල්ලීමක් කළා.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG