Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ජොන්ස්ටන්ට එරෙහි අල්ලස් නඩු ලබන 23 අධිකරණයට  

Add comments

හිටපු සමූපකාර හා අභ්‍යන්තර වෙළෙඳ අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට එරෙහිව අල්ලස් කොමිසම පැවරූ නඩු තුනක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ දී අද (29) කැඳවූවා.

2010 වසරේ සිට 2014 දක්වා කාලය තුළ සිය වත්කම් හා බැරකම් ප්‍රකාශ සාධාරණ හේතුවක් නොමැතිව ඉදිරිපත් කිරීමට අපොහොසත් වූ බවටයි ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට එරෙහිව චෝදනා එල්ලවී ඇත්තේ. එම චෝදනා සම්බන්ධයෙන් අල්ලස් කොමිසම ඒ මහතාට එරෙහිව නඩු පැවරීමට කටයුතු කළා. එම නඩු සම්බන්ධයෙන් ඔහු මේ වනවිට ඇප මත මුදාහැර සිටිනවා. නඩු සම්බන්ධයෙන් වන වැඩිදුර විභාගය ලබන මස 23 වනදා සිදුකිරීමට ප්‍රධාන මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා තීරණය කළා.

 

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG