බස්නාහිර පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති ලෙස පත් කළ අජිත් බස්නායක මහතා සිය ධුරයේ රාජකාරි ආරම්භ කළා.
මාර්ග සංවර්ධන අධිකාරියේදීයි ඒ මහතා රාජකාරී ආරම්භ කළේ. එම අධිකාරියේ සාමාන්‍යාධිකාරී සුනිල් බණ්ඩාරනායක මහතා ඇතුලු පිරිසක් එම අවස්ථාවට එක්ව සිටියා. අජිත් බස්නායක මහතා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ ගම්පහ දිස්ත්‍රික් සංවිධායක ලෙස ද මීට පෙර කටයුතු කළා.
The post බස්නාහිර පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති වැඩ අරඹයි appeared first on ITN News.
Post a Comment