රටේ මතුව ඇති ව්‍යාකූලතාවයට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ විරෝධතා පාගමනක් පැවැත්වුවා.
අද පස්වරුවේ එම විරෝධය ආරම්භ කෙරුණේ මරදාන ටෙක්නිකල් හන්දිය ප්‍රදේශයේදීයී. කොළඹ කොටුව දක්වා විරෝධතා පාගමන පැමිණියා. අනතුරුව කොටුව දුම්රියපොල ඉදිරිපිටදී ජනතා විමුක්ති පෙරමුණ විරෝධතා රැළියක් ද පැවැත්වුවා.
විරෝධතා පාගමන හේතුවෙන් කොළඹ කොටුව අවට මාර්ග රැසක රථවාහන තද බදයක් පැවති බවයි වාර්තා වුණේ.
The post රටේ මතුව ඇති ව්‍යාකූලතාවයට එරෙහිව ජවිපෙ විරෝධතා පාගමනක appeared first on ITN News.
Post a Comment