Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මුහුදේ දියනෑමට ගිය සිසුන් දෙදෙනෙකු අතුරුදන්  

Add comments

මුහුදේ දියනෑමට ගිය පාසල් සිසුන් දෙදෙනෙකු අතුරුදන් වුණා. අනතුර සිදුවුණේ කොච්චිකඩේ ඒත්තුකාල පෝරතොට ප‍්‍රදේශයේදී. කොච්චිකඩේ ප‍්‍රදේශයේ පාසලක 11 ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුන් 4 දෙනෙකු දියනෑම සදහා එම ස්ථානයට ගොස් ඇති බවයි පොලිසිය පවසන්නේ. දෙදෙනෙකු බේරාගෙන ප‍්‍රතිකාර සදහා මීගමුව රෝහලට ඇතුලත් කර තිබෙනවා.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG