
නීතිය සැමට එකසේ ක්‍රියාත්මක කිරීමට වත්මන් ආණ්ඩුවට හැකි වු බව සෞඛ්‍ය පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසනවා. අළුත්ගම මුලික රෝහලේ නව සංවර්ධන ව්‍යාපෘති කිහිපයක් ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමිනුයි අමාත්‍යවරයා මේ බව කියා සිටියේ. ඒ සදහා වැය කෙරෙන මුදල රුපියල් මිලියන එකසිය හැට පහක්. සුවපත් රටක් – සවිමත් හෙටක් වැඩසටහන යටතේයි මෙම ව්‍යාපෘති ක්‍රියාත්මක කෙරෙන්නේ.
අමාත්‍ය රාජිත සේනාරත්න මහතා,
Post a Comment