
ජර්මනිය ගී‍්‍රසිය සමඟ නව සංක‍්‍රමණික ගිවිසුමකට එළඹ තිබෙනවා. ඒ ජර්මනිය කරා පැමිණෙන සරණාගතයන් අනෙක් යුරෝපා රටවල් වලට යොමු කිරිම සම්බන්ධයෙන්. සංක‍්‍රමණික ගැටලුව ජර්මනියට දැඩි බලපෑමක්.
ඒ හේතුවෙන් නව ගිවිසුමට එළඹි බවයි ජර්මන් චාන්සලර් ඇන්ජලා මර්කල් සඳහන් කළේ. ගිවිසුමෙන් ගී‍්‍රසිය සහ අනෙකුත් යුරෝපා රටවලට සංක‍්‍රමණිකයන් යොමු කිරීමට ඇති බාධා ඉවත්ව යනු ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
Post a Comment