Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

කොළඹ මුද්දර දැක්ම සහ අළෙවි සල්පිල දින 3 ක්  

Add comments

කොළඹ මුද්දර දැක්ම සහ අළෙවි සල්පිල හෙට (29) සිට දින තුනක් තැපැල් මූලස්ථානයේදී පැවැත්වෙනවා. තැපැල් දෙපාර්තමේන්තුවේ මුද්දර කාර්යාංශයයි එය සංවිධානය කර තිබෙන්නේ.

දිවයිනේ ප‍්‍රමුඛතම මුද්දර අළෙවිකරුවන් රැසක් අළෙවි කුටි ඉදිරිපත් කිරිමටයි නියමිතව තිබෙනවා. ශ්‍රී‍්‍ර ලංකාවේ සහ ලෝකයේ පැරණි මෙන්ම දුර්ලභ මුද්දර වර්ග කාසි හා නෝට්ටු සාධාරණ මිලකට මෙහිදි මිලදි ගත හැකි බවයි දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG