Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

විලියම් කුමරු ඊශ‍්‍රායල අගමැති හමුවීමට සැළසුම් කරයි  

Add comments

බි‍්‍රතාන්‍යයේ විලියම් කුමරු ඊශ‍්‍රායල අග‍්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන් යාහු සමඟ සාකච්ඡා කිරිමට සැළසුම් කර තිබෙනවා. පස් දින මැද පෙරදිග සංචාරයේ දී විලියම් කුමරු පලස්තීන ජනාධිපති මොහොමද් අබ්බාස් හමුවන බවයි බි‍්‍රතාන්‍ය මාධ්‍ය වාර්තා කළේ. විලියම් කුමරා ජෝර්දාන ඔටුන්න හිමි අල් හුසේන් බින් අබ්දූල් කුමරු අම්මාන් නුවරදී හමු වුණා. දීර්ඝ වේලාවක් ඔවුන් සුහද කතාබහක නිරත වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG