
පොළොන්නරුව හිඟුරක්ගොඩ උණගලාවෙහෙර රජමහා විහාරස්ථ ඓතිහාසික චෛත්‍ය රාජයාණන් වහන්සේගේ කොත නිරාවරණය කිරීමේ පුන්‍යෝත්සවය අද පැවැත්වුණා. ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්. පිබිදෙමු පොළොන්නරුව දිස්ත්‍රික් වැඩසටහන යටතේ ආරම්භ කර ඇති පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුත් ස්ථාන හා සියලු ආගම්වලට අයත් ස්ථාන සංරක්‍ෂණය කිරීමේ වැඩසටහන යටතේයි මෙය සිදුකෙරුණේ.
අශෝක වීරසිංහ,
Post a Comment