Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ගාල්ල නගරය ප්‍රධාන සංචාරක මධ්‍යස්ථානයක් ලෙස දියුණු කිරීමට පියවර  

Add comments

ක්‍රමවත් සැලැස්මකට අනුව ගාල්ල නගරය ප්‍රධාන සංචාරක මධ්‍යස්ථානයක් ලෙස දියුණු කිරීමට පියවර ගන්නා බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.ගාල්ලේ දී පැවති විශේෂ සාකච්ඡාවකට එක්වෙමිනුයි අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේ. ශ්‍රී ලංකාව ආර්ථික වශයෙන් දියුණු රටක් ලෙස ඉදිරියට ගෙන යන වැඩපිළිවෙළේ දී සංචාරක ක්‍ෂේත්‍රයට මුල් තැනක් දීමට රජය පියවර ගෙන ඇති බව ද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී වැඩිදුරටත් අවධාරණය කළා.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ,

අමාත්‍යවරුන් වන සාගල රත්නායක, වජිර අබේවර්ධන යන මහත්වරුන් ඇතුලු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG