Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

චිනයේ පාලමක් කඩා වැටීමෙන් 08ක් ජීවිතක්ෂයට  

Add comments

චිනයේ ෂී ජියැන්ග් පළාතේ පාලමක් කඩා වැටීමෙන් පුද්ගලයින් 08 දෙනෙකු ජීවිතක්ෂයට පත් වී තිබෙනවා. චීනයේ හැංෂු නගරයේ පිහිටි පාලමක කොටසක් මෙසේ කඩා වැටී තිබෙනවා. අනතුරින් පුද්ගලයන් තිදෙනෙකු තුවාල ලැබුවා. පාලම කඩා වැටීමට පෙර එම ප්‍රදේශයේ සුළං සහ වැසි සහිත කාලගුණයක් පැවතී බව ද වාර්තා වනවා. පාලමේ සුන්බුන් අතර බොහෝ පිරිසක් සිරවී ඇති බවට ද සැක පළ කරනවා. ඔවුන් ගලවා ගැනිමේ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මකයි.

 

 

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG