Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ළිදක සිර වී සිටි ඉබ්බන් 100ක් බේරා ගනී  

Add comments

හම්බන්තොට ප්‍රදේශයේ ළිදක සිර වී සිටි ඉබ්බන් සිය දෙනෙකු පමණ බේරා ගැනීමට වනජීවි නිළධාරින් සහ ප්‍රදේශවාසින් කටයුතු කලා. හම්බන්තොට කැටන්වැව ප්‍රදේශයේ විහාරස්ථානයක පිහිටි ළිදකයි මෙම ඉබ්බන් සිර වී සිටියේ. ප්‍රදේශවාසින් ඒ පිලිබද  වනජීවි නිළධාරින්ව දැනුවත් කිරිමට කටයුතු කළා.  ඒ අනුව වහා එම ස්ථානයට පැමිණි වනජීවි නිළධාරින් ප්‍රදේශවාසින්ගේ සහයෝගය ද ඇතිව ළිදේ සිර වී සිටි ඉබ්බන් ගොඩට ගැනිමට කටයුතු කලා. මෙම ඉබ්බන් නිරුපද්‍රිතව බුන්දල වනෝද්‍යානයේ ජලාශ්‍රීත ප්‍රදේශවලට මුදා හැරීමට කටයුතු කෙරුණා.

 

 

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG