Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

පූර්ණ චන්ද්‍ර ග‍්‍රහණය අද රාති‍්‍ර 10.31 ට  

Add comments

පූර්ණ චන්ද්‍ර ග‍්‍රහණයක් අද රාති‍්‍ර 10.31 සිට අලුයම 4.58 දක්වා සිදුවනවා. එය රාති‍්‍ර 11.45 සිට අලුයම 3.49 දක්වා පියවි ඇසින් දැකිය හැකි බවයි විද්‍යාඥයින් පවසන්නෙ.

සාමාන්‍ය පූර්ණ චන්ද්‍ර ග‍්‍රහණයක් දිස්වන වේලාවට වඩා වැඩි කාලයක් මෙය දර්ශනය වීම ද විශේෂත්වයක්. චන්ද්‍ර ග‍්‍රහණයේ මධ්‍ය අලුයම 1.53 ට සිදුවන බවයි තාරකා විද්‍යාඥ අනුර සී පෙරේරා මහතා ප‍්‍රකාශ කළේ.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG