Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ජපානයට සුලි සුලං අනතුරු ඇඟවීමක්  

Add comments

ජපානයට සුලි සුලං පිලිබද අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා. ජපානයේ ප‍්‍රධාන දිවයිනට ජොන්දාරි සුලි කුණාටුව ඇතුලුවනු ඇති බවයි එරට කාලගුණ අංශ සදහන් කළේ. ඒ සමග පැයට කිලෝමීටර 200 ඉක්මවූ සුලි සුලං සමඟ ධාරාණිපාත වැසි ඇතිවිය හැකි බවටයි අනතුරු අඟවා තිබෙන්නේ.

නායයාම් මෙන්ම උස් රළු ඇතිවීමේ අවදානමක් ද පවතිනවා. ජොන්දාරා සුලි කුණාටුව ටෝකියෝ නුවරට කිලෝමීටර දහසකට පමණ ඈතින් මුහුදේ වර්ධනය වෙමින් පවතින බවයි ජපාන කාලගුණ අංශ පෙන්වා දුන්නේ.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG