Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

පැය 11හේ පොලිස් මෙහෙයුම  

Add comments

පසුගිය පැය 11 ක් තුළ දිවයින පුරා සිදු කළ විශේෂ මෙහෙයුමකින් වරෙන්තුකරුවන් ඇතුලු විවිධ වැරදිවලට සම්බන්ධ තුන්දහස් තුන්සිය විසි පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් නිලධාරීන් දහසයදහසකට අධික පිරිසක් ඒ සදහා එක් වූ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසන්නේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර,

මේ අතර පොලිස් මෙහෙයුමේදී හෙරොයින් පැකට් 400 ක් සමග කාන්තාවක අත්අඩංගුවට ගැනීමට කඳාන පොලීසිය සමත්වුණා. කඳාන ප්‍රදේශයේ පදිංචි ඇය 53 හැවිරිදි කාන්තාවක්.

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG