Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

කැලිෆෝනියා ප්‍රාන්තයේ ලැව්ගින්න පාලනය කිරීමට ගිනිවන භටයින් 1200 ක්  

Add comments

උතුරු කැලිෆෝනියා ප්‍රාන්තයේ  පැතිර යන  ලැව්ගිනි තත්ත්වය පාලනය කිරීම සදහා ගිනිවන භටයින් 1200 ක් පමණමේ වන විට යොදවා තිබෙනවා.

පසුගිය  සෙනසුරාදා සිට පවතින ලැව් ගිනි තත්ත්වය සමග ප්‍රදේශයේ ජනජීවිතය මුළුමනින්ම අඩාල වී තිබෙනවා. ලැව් ගින්න මේ වන විට විශාල භූමි ප්‍රදේශයක්  පුරා පැතිර ගොස් ඉතා දරුණු තත්ත්වයේ ලැව් ගින්නක් බවට පත්ව  ඇතැයි   එරට වාර්තා සදහන් කරනවා. සැන්ෆ්‍රැන්සිස්කෝ මුහුදුබඩ ප්‍රදේශය ආශ්‍රිත නිවාස සහ ගොඩනැගිලි රැසක් මේ වන විටත් ලැව්ගින්න හේතුවෙන් විනාශයට පත්ව තිබෙනවා.එය අනෙක් ප්‍රදේශවලටද පැතිර යාමේ අවධානමක් මතුව ඇති බැවින් ජනතාව ආරක්ෂිත ස්ථාන කර යොමු කිරිමටද බලධාරීන් පියවර ගත්තා.

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG