Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඇෆ්ගනිස්ථානයේ බෝම්බ ප්‍රහාරයකින් 19 දෙනෙකු ජීවිතක්ෂයට  

Add comments

ඇෆ්ගනිස්ථානයේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් පුද්ගලයින් 19 දෙනෙකු ජීවිතක්ෂයට පත් ව තිබෙනවා.ඇෆ්ගනිස්ථානයේ නැගෙනහිර ප්‍රදේශයේ ජලාලාබාද් නගරයටයි මෙම මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ල වුණේ.

ජීවිතක්ෂයට පත් වූවන් අතරින් බොහෝ දෙනෙකු සික් ජාතිකයන් වනවා. ඔවුන් ජනාධිපති අෂ්රෆ් ගානි හමුවීමට යමින් සිටි පිරිසක්. මිය ගිය අය  අතර එළැඹෙන පාර්ලිමේන්තු මැතිවරණයට තරගවදින අපේක්ෂකයකු ද වන බවයි වාර්තා වන්නේ. ප්‍රහාරයේ වගකීම අයි එස් ත්‍රස්තයින් භාරගෙන තිබෙනවා.

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG