Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

නීති විරෝධීව වැලි ප්‍රවාහනය කළ ට්‍රැක්ටර් 4ක් අත්අඩංගුවට  

Add comments

නීති විරෝධී ලෙස වැලි ප්‍රවාහනය කළ ට්‍රැක්ටර් හතරක් වව්නියාව ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරුවන් හතර දෙනෙකුද අත්අඩංගුවට ගත් බවයි වව්නියාව පොලීසිය ප්‍රකාශ කළේ.

බලපත්‍ර නැතිව වැලි ප්‍රවාහනය කරමින් සිටියදී මෙම ට්‍රැක්ටර් අත්අඩංගුවට ගැනුනේ වව්නියාව වීරපුරම් ප්‍රදේශයේදීයි. වැලි ජාවාරම් සිදුවන බවට පොලීසියට ලැබුණ තොරතුරකට අනුව වැටලීම සිදුකළා. සැකකරුවන් වව්නියාව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG