Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

සිරියා ප‍්‍රහාරක යානයකට ඊශ‍්‍රායලයෙන් මිසයිල ප‍්‍රහාර  

Add comments

සිරියා ප‍්‍රහාරක යානයකට ප‍්‍රහාර එල්ල කළ බව ඊශ‍්‍රායලය ප‍්‍රකාශ කළා. ගුවන් සීමාව ආක‍්‍රමණය කිරිමයි ඊට හේතුව. ගොඩබිම සිට ඉලක්කය වෙත ගමන් කළ හැකි මිසයිල දෙකක් ඒ සඳහා යොදාගෙන තිබෙනවා. ත‍්‍රස්තවාදී ක‍්‍රියාකාරකම් සඳහා සහාය ලබාදීමට ඔවුන් කටයුතු කිරිම හේතුවෙන් ගැටලු රැසක් මතුව ඇති බවයි ඊශ‍්‍රායලය පවසන්නේ.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG