Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඇතෑන්ස් නුවර ලැව්ගිනි හේතුවෙන් 74 ක් ජීවිතක්ෂයට  

Add comments

ග්‍රීසියේ ඇතෑන්ස් නුවර පැතිරයන ලැව්ගිනි හේතුවෙන් පුද්ගලයින් 74 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. පවතින අධික සුළං සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් ගින්න පැතිර යමින් පවතිනවා. පැයට කිලෝමීටර් සියයක පමණ වේගයෙන් සුළං හමා යන බව වාර්තා වන්නේ.

ගින්න පැතිරයාම හේතුවෙන් නිවාස හා වාහන රැසක් විනාශ වී ඇති බව සදහන්. මෙම තත්ත්වය හේතුවෙන් ග්‍රීසියේ අග්‍රාමාත්‍ය ඇලෙක්සිස් සිප්රාස් දින තුනක ශෝක කාලයක් ද ප්‍රකාශයට පත්කර තිබෙනවා.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG