Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඉන්දුනිසියාවේ අඟුන් ගිනි කන්ද යළි සකි‍්‍රය වෙයි  

Add comments

ඉන්දුනිසියාවේ අඟුන් ගිනි කන්ද යළි සකි‍්‍රය වුණා. අඩි 6500 ක් ඉහලට එහි දුම් නිකුත් වන බවයි බලධාරින් පවසන්නෙ. ඉන්දුනිසියාවේ සංචාරකයන් වැඩි වශයෙන් පැමිණෙන ප‍්‍රදේශයක මෙම ගින් කන්ද පිහිටා තිබෙනවා.

ආශි‍්‍රත ප‍්‍රදේශවල ජීවත්වූ විශාල පිරිසක් ඉවත් කිරිමට බලධාරින් පියවර ගත්තා. 1963 වසරේ දි මෙම ගිනි කන්ද සකි‍්‍රය වීම හේතුවෙන් පුද්ගලයන් 1100 දෙනෙක් මිය ගියා.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG