Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

කොලොම්බියාවේ ජාතික උද්‍යානයක් ලෝක උරුම ලැයිස්තුවට  

Add comments

කොලොම්බියාවේ ජාතික උද්‍යානයක් ලෝක උරුම ලැයිස්තුවට ඇතුලත් කළ බව ජගත් සංවිධානය ප‍්‍රකාශ කළා. උතුරු ඇමර්සන් කළාපයට අයත් ශාක විවිධත්වය බහුලම ප‍්‍රදේශයක් ලෙසයි මෙම උද්‍යානය සැලකෙන්නෙ. උද්‍යානයේ විශාලත්වය වැඩි කිරිමටත් පසුගිය කාලයේ කොලොම්බියා රජය පියවර ගත්තා. මේ වන විට එහි ස්ථාන නවයක් ලෝක උරුම ලැයිස්තුවට ඇතුලත් කර තිබෙනවා.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG