Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඉන්දිය ජාතිකයන් පිරිසක් නේපාලයේ කඳුකර ප‍්‍රදේශයක  

Add comments

නේපාලයේ කඳුකර ප‍්‍රදේශයක සිරවී සිටින ඉන්දීය ජාතිකයන් බේරා ගැනීමට කඩිනම් කි‍්‍රයාමාර්ග ගන්නා බව බලධාරින් ප‍්‍රකාශ කළා. සිමිකොට් ප‍්‍රදේශයේ වන්දනා කිරීම සඳහා පැමිණි පන්සියකට ආසන්න පිරිසකට නැවත පැමිණීමට නොහැකි තත්ත්වයක් මතු වුණා.

ඒ ගුවන් ගමන් වාර අවලංගු කිරිම හේතුවෙන්. අයහපත් කාලගුණයෙන් ගුවන් ගමන් වලට බලපෑම් එල්ලවී තිබෙනවා. ඔක්සිජන් ප‍්‍රමාණය අඩුවීම නිසා ඇතැම් වන්දනාකරුවන් අසනීප තත්වයෙන් පසුවන බවයි හෙලිව තිබෙන්නෙ. කෙසේ වෙතත් ඔවුන් රැගෙන ඒම සඳහා විශේෂ භෙලිකොප්ටර් යානා යොදවන බවයි නේපාලය සඳහන් කළේ.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG