Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

බුලත්සිංහල කොල්ලයේ සැකකරුවන් සොයා පරික්ෂණ  

Add comments

ATM යන්ත්‍රවල තැන්පත් කිරිම සදහා රැගෙන යමින් තිබු රුපියල්  කෝටියකට  අධික මුදලක්  බුලත්සිංහල පහළ නාරගල ප්‍රදේශයේදී කිසියම් පිරිසක් කොල්ලකා පලා ගොස් තිබෙනවා.

ATM යන්ත්‍රවල තැන්පත් කිරිම සදහා මුදල් රැගෙන යමින් සිටි වෑන් රථය වෙළෙදසැලක් අසල නතර කර එහි පැමිණි පිරිස ආහාර ගනිමින් සිටියදී මෙම කොල්ලය සිදු කර ඇති බවයි වාර්තා වන්නේ. ජීප් රථයකින් පැමිණි කොල්ලකරුවන් ආහාර ගනිමින් සිටි පිරිසගේ මුහුණුවලට මිරිස් කූඩු ප්‍රහාරයක් එල්ල කර ඇති බවද සදහන්. සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට එක් අයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. අනෙක් සැකකරුවන් සොයා පරික්ෂණ ක්‍රියාත්මක බවයි පොලිසිය ප්‍රකාශ කළේ.

 

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG