Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

විදුලි උපකරණ තොගයක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට  

Add comments

විවිධ ප්‍රදේශවලින් සොරකම් කළ විදුලි උපකරණ තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙකු අනුරාධපුර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. අනුරාධපුර කොට්ඨාස විමර්ශන අංශයේ නිලධාරීන් සිදු කළ මෙහෙයුමකදීයි සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට හැකිව තිබෙන්නේ. ඔවුන් නාරම්මල සහ ගම්පහ යන ප්‍රදේශවල පදිංචිකරුවන්.

සැකකරුවන් දීර්ඝ කාලයක සිට දිවයිනේ විවිධ ප්‍රදේශවල කඩසාප්පු බිද විදුලි උපකරණ සොරකම් කර ඇති බව හෙළිව තිබෙනවනා. කුළී පදනම මත ලබා ගත් වාහන මගින් එම උපකරණ නැවත වෙළෙදසැල්වලට අලෙවි කිරීමේ ජාවාරමක් ද පවත්වාගෙන ගොස් ඇති බවයි වාර්තා වන්නේ. සැකකරුවන් සහ උපකරණ තොගය අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG