Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඇමෙරිකා රාජ්‍ය ලේකම් උතුරු කොරියාවේ සංචාරයක  

Add comments

ඇමෙරිකා රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ උතුරු කොරියාවේ සංචාරයක නිරත වීමට නියමිත බව ධවල මන්දිරය ප්‍රකාශ කරනවා.ලබන බ්‍රහස්පතින්දා එම සංචාරය සිදු කිරීමට නියමිත බවයි  ධවල මන්දිර මාධ්‍ය ප්‍රකාශිකා සාරා සැන්ඩර්ස් පවසන්නේ.

කොරියා අර්ධද්වීපයේ න්‍යෂ්ටික අවිහරණය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම  මෙම සංචාරයේ අරමුණයි.  සාකච්ඡා සදහා උතුරු කොරියා නායක කිම් ජොන් උන්ද  එක්වනු ඇති බවයි විදෙස් වාර්තා වැඩිදුරටත් සදහන් කරනවා.

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG