Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

කිබිස්ස ප්‍රදේශයේ පාලමක් ගිලා බසී  

Add comments

කණ්ඩලම සීගිරිය ප්‍රධාන මාර්ගයේ කිබිස්ස ප්‍රදේශයේ පාලමක් ගිලා බැසීම හේතුවෙන් තමන් දැඩි අසීරුතාවට පත්ව ඇති බව ප්‍රදේශවාසීන් පවසනවා. පාලම ගිලා බැස මාස දෙකක පමණ කාලයක් ගත වුවත් මෙතෙක් එය යථා තත්ත්වයට පත් කර නැති බවටයි ජනතාව චෝදනා කරන්නේ.

කණ්ඩලම සීගිරිය ප්‍රධාන මාර්ගය දෛනිකව විශාල පිරිසක් භාවිත කරනවා. මාර්ගයේ කිබිස්ස ප්‍රදේශයේ පිහිටි පාලම මාර්ගයත් සමග ගිලාබැස මාස දෙකක පමණ කාලයක් ගත වුවත් එය මෙතෙක් යථා තත්ත්වයට පත් කර නැහැ. ප්‍රධාන සංචාරක හෝටල් රැසකට ගමන් කිරීමට හැකි කෙටිම මාර්ගය වන්නේද මෙයයි. මාර්ගයේ අබලන් තත්ත්වය හේතුවෙන් ඇතැම් සංචාරක බස් රථවලට නැවත හරවා යාමට පවා සිදුවන බව ප්‍රදේශවාසීන් පෙන්වා දෙනවා. එසේම දෛනික රැකියා කටයුතු සදහා පිටත්ව යන්නන්ට මෙන්ම පාසල් දරුවන්ටද මේ හේතුවෙන් දැඩි දුෂ්කරතාවකට පත්වීමට සිදුව තිබෙනවා.

ජනතාව,

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG