
අල්ලස හා දූෂණය තුරන් කිරීම සදහා ජාතික ක්‍රියාකාරී සැළැස්මක් සැකසීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසන් සභාව තීරණය කර තිබෙනවා.
මේ සම්බන්ධයෙන් මාධ්‍යවේදීන්ගෙන් සහ සිවිල් සංවිධාන නියෝජිතයන්ගේ අදහස් යෝජනා ලබාගැනීමේ වැඩමුළුවක් කොළඹදී පැවැත්වුණා. අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසන් සභාවයි එය සංවිධාන කර තිබුණේ. විද්වතුන් කිහිපදෙනකුම මෙහිදී අදහස් දැක්වුවා.
සරත් ජයමාන්න – අධ්‍යක්ෂ ජනරාල් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසන් සභාව,
මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් හා අයිටීඑන් මාධ්‍ය ජාලයේ සභාපතිනි තිලකා ජයසුන්දර,
නෙවිල් ගුරුගේ – කොමසාරිස් – අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසන් සභාව,
Post a Comment