
සුරක්ෂා රක්ෂණාවරණය සදහා වෙන් කරන මුදල ලබන වසරේ සිට වැඩි කිරීමට තීරණය කළ බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසනවා. එය ශක්තිමත් අරමුදලක් ලෙස පවත්වාගෙන යෑම අරමුණ බවයි කුරුණෑගල ප්‍රදේශයේ පැවති උත්සවයක් අමතමින් අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.
Post a Comment