Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

අවසන් ඡන්ද ප‍්‍රතිඑලය නිකුත් කරන්නැයි ඉම්රාන් ඛාන්ගෙන් ඉල්ලීමක්  

Add comments

පාකිස්ථාන මහ මැතිවරණයේ අවසන් ප‍්‍රතිඑලය නිකුත් කරන්නැයි ඉම්රාන් ඛාන් මැතිවරණ බලධාරින්ගෙන් ඉල්ලීමක් කරනවා. ඉතිරි ප‍්‍රතිඑල නිකුත් නොකිරීම හේතුවෙන් ගැටලු සහගත තත්වයක් මතුව ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ. ඡන්ද දායකයන්ගේ අයිතීන් සුරක්ෂිතකරමින් ප‍්‍රතිඑල හැකි ඉක්මණින් නිකුත් කළ යුතු බව ද ඉම්රාන් ඛාන් සදහන් කළා. මේවන විට ආසන 263 ක ප‍්‍රතිඑල නිකුත් කර තිබෙනවා. ඉන් 115 ක බලය හිමිකරගනිමින් ඉදිරියෙන් සිටින්නේ ඉම්රාන් ඛාන්ගේ පී ටී අයි පක්ෂයයි.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG