Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

කළුගගේ දිය නෑමට ගිය තරුණයන් දෙදෙනෙකු අතුරුදන්  

Add comments

කළුගගේ හොරණ වගවත්ත  ප්‍රදේශයේ දිය නෑමට ගිය තරුණයන් දෙදෙනෙකු දියේ ගිලි අතුරුදන් වුණා.  අවුරුදු  26 හා 28 යන වයස්වල  පසුවන මෙම දෙදෙනා පස්සර හා උඩුපුස්සැල්ලාව යන ප්‍රදේශවල පදිංචිකරුවන්. මෙයින් එක් තරුණයෙකු හොරණ කර්මාන්තපුරයේ සේවකයකු වනවා. එක් තරුණයකුගේ සහෝදරියකගේ අළුත උපන් දරුවෙකු බැලීමට ගිය අවස්ථාවේදී මෙසේ දියනෑමට ගොස් ඇත්තේ. අතුරුදන් වූවන් සෙවීමේ මේහෙයුම් තවදුරටත් ක්‍රියාත්මකයි. සිද්ධිය ඇසින් දුටු අයෙකු අයිටීඑන් ප්‍රවෘත්ති අංශයට අදහස් දැක්වුවා.

සිද්ධිය ඇසින් දුටුවෙක්,

 

 

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG