Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

වස විෂ නැති වගාව පිළිබඳ පරික්‍ෂණ වාර්තාව කෘෂිකර්ම ඇමතිට  

Add comments

කලාපයේ රටවල් අතුරින් ශ්‍රී ලංකාවේ සහල් ඉතා හොඳ තත්ත්වයක පවතින අතර එය මුල්කරගනිමින් සහල් පරිභෝජනය ඉහළ නැංවීමට කටයුතු කළ යුතු බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. 2018, 2019 මහ කන්නයේ වස විෂ නැති රටක් වැඩසටහන ආරම්භ කරමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

වස විෂ නැති වගාව පිළිබඳ සිදු කළ පරික්‍ෂණ වාර්තාව අමාත්‍යවරයාට පිළිගැන්වීම ද මෙහිදී සිදුකෙරුණා. පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන ස්වාමීන්වහන්සේ සහ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන් ඇතුලු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වුණා.

අමාත්‍ය මහින්ද අමරවීර,

 

 

 

 

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG