Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

තමිල්නාඩු ප‍්‍රාන්තයේ හිටපු ප‍්‍රධාන අමාත්‍ය කරුණානිධි තවමත් රෝහලේ  

Add comments

තමිල්නාඩු ප‍්‍රාන්තයේ හිටපු ප‍්‍රධාන අමාත්‍ය එම් කරුණානිධි කාවේරි රෝහලට මාරුකර යැවූ බව වෛද්‍යවරුන් ප‍්‍රකාශ කළා. ඔහු රෝහල් ගත කෙරුණේ හදිසි රෝග තත්වයක් හේතුවෙන්. රුධිර පීඩනය ඉහල යාම නිසා දැඩි සත්කාර ඒකකයට ද ඔහු ඇතුලත් කළ බවයි පවුලේ ඥාතීන් ප‍්‍රකාශ කළේ. මේවන විට ඔහුගේ සෞඛ්‍ය තත්වය යහපත් බැවින් වෙනත් රෝහලකට මාරුකර යවා ඇති බව ඉන්දිය මාධ්‍ය වාර්තා සදහන් කළා.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG