Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

අල්ලස හා දූෂණය තුරන් කිරිමට සියලු කණ්ඩායම් එක්විය යුතුයි  

Add comments

අල්ලස හා දූෂණය තුරන් කිරිමට සියලු කණ්ඩායම් එක්විය යුතු බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසන් සභාවේ සභාපති ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න මහතා පවසනවා. ජකර්තා මූලධර්ම පිලිබද එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විශේෂඥ කන්ඩායම් රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනුයි ඒ මහතා මේ බව ප්‍රකාශකළේ.

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG