Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

කෙරවලපිටිය රසායනික කම්හලේ ගින්න පාලනය කෙරේ  

Add comments

වත්තල කෙරවලපිටිය අරවකොටුව ප‍්‍රදේශයේ රසායනික කම්හලේ හටගත්ගින්න පාලනය කර තිබෙනවා. ප‍්‍රදේශවාසීන් සහ වත්තල පොලිසියේද සහාය ඇතිව ගින්න මැඩපැවැත්වූ බවයි කොළඹ ගිනිනිවන ඒකකය සදහන් කළේ. ඒ සදහා ගිනි නිවන රථ දෙකක් සහ නිලධාරින් 8 දෙනෙකු යොදවා තිබුණා. ගින්නෙන් රසායනික කම්හල සම්පුර්ණයෙන්ම විනාශ වී තිබෙනවා. අවට දැඩි දුමාරයක් ද පැතිර ගිය බවයි ප‍්‍රදේශවාසීන් ප‍්‍රකාශකළේ. ඊට හේතුව සොයා වත්තල පොලිසිය පරික්ෂණ සිදුකරන බව කොළඹ ගිනි නිවන ඒකකයේ ප‍්‍රකාශකයෙක්  සදහන් කළා.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG