මොරගහකන්ද ජලාශය කුලසිංහ ජලාශය ලෙස නම් කිරීමෙන් ජනාධිපතිතුමා ලෝකයටම ආදර්ශයක් සැපයූ බව හිටපු පළාත් සභා මන්ත්‍රී අසාද් සාලි මහතා පවසනවා. කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව කියා සිටියා.
Post a Comment