
ගොවින්ට සහන සැලසීමේ නව වැඩපිලිවෙලක් හදුන්වා දෙන බව ඇමරිකාව ප‍්‍රකාශ කළා. ඩොලර් බිලියන 12ක අරමුදලක් පිහිටුවීමයි අරමුණ. චීනය ඇතුළු රටවල් කිහිපයක් සමඟ ඇතිකර ගත් බදු ප‍්‍රතිපත්ති හේතුවෙන් ගොවීන්ට මතුවන ගැටළු අවම කිරිමයි අපේක්ෂාව. සහනාධාර ලබාදීමටත් පියවර ගන්නා බවයි ජනාධිපති ඩොනල්ඩ් ට‍්‍රම්ප් සඳහන් කළේ.
Post a Comment