
දේශපාලනයට වුවමනා ලෙස හමුදාව පාලනය කිරීමට වත්මන් රජය යටතේ ඉඩක් නැති බව අමාත්‍ය කබීර් හෂීම් මහතා පවසනවා. මාවනැල්ල ප්‍රදේශයේ දහම් පාසල්, ක්‍රීඩා සංගම්, ස්වයං රැකියා ලාභීන් මෙන්ම ආඩු ආදායම්ලාභීන් වෙනුවෙන් ආධාර ලබා දීමේ වැඩසටහනකට එක්වෙමිනුයි අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ.
අමාත්‍ය කබීර් හෂීම්,
Post a Comment