Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

සෞදි අරාබියෙන් ඇමරිකාවට පොරොන්දුවක්  

Add comments

සෞදි අරාබිය ඇමරිකාවට පොරොන්දුවක් ලබාදුන්නා. ඒ අවශ්‍ය වුවහොත් තෙල් නිෂ්පාදනය ඉහළ නංවන බව පවසමින්. ජනාධිපති ඩොනල්ඩ් ට‍්‍රම්ප් සල්මන් රජු සමඟ සාකච්ඡා කළා. එහිදි එකඟත්වයට පැමිණ ඇති බවයි ධවල මන්දිර වාර්තා සඳහන් කළේ. සෑම දිනකම නිෂ්පාදනය කෙරෙන තෙල් බැරල් සංඛ්‍යාව ලක්ෂ විස්සක්. වෙළඳ පොළ අවශ්‍යතා අනූව නිෂ්පාදන කටයුතු සිදුකරන බවයි සෞදිය ප‍්‍රකාශ කළේ.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG