
ඉරානයේ පුරා විද්‍යාත්මක ස්ථාන අටක් අළුතින් ලෝක උරුම ලැයිස්තුවට ඇතුළත් කළ බව යුනෙස්කෝ සංවිධානය ප‍්‍රකාශ කළා. ඒ බහරේන්වල පැවති රැස්වීමකදී. පාතියන් අධිරාජ්‍යයේ අවසන් යුගයට අයත් ස්ථාන ලෙසයි මෙම පුරා විද්‍යාත්මක වටිනාකම් සහිත ප‍්‍රදේශ සැළකෙන්නේ.
මේ වන විටත් ඉරානයේ පුරා විද්‍යා ස්ථාන 24ක් ලෝක උරුම ලැයිස්තුවට ඇතුළත් කර තිබෙනවා.
Post a Comment